විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුව මුදාහැරීම ගැන විජයකලාට එරෙහිව චෝදනාවක්!

පුන්කුඩුතිව් විද්‍යා සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය. ඉකුත් ඝාතන සිද්ධියට සම්බන්‍ධ ප්‍රධාන සැකකරු සුවිස් කුමාර්ව සිද්ධිය සිඳුවූ දින ප්‍රදේශවාසීන් විසින් අල්ලා විදුලි කණුවක බැඳ දැමූ බවත්, ඔහුව පොලීසියට භාර නොදී මුදාහැරීම සම්බන්ධයෙන් විජයකලාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. මෙම චෝදනාව සම්බන්‍ධයෙන් විජයකලාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන … Continue reading විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුව මුදාහැරීම ගැන විජයකලාට එරෙහිව චෝදනාවක්!